Help Line
+94 77 88 33 0 88
Publisher: ESL Publications
Author(s): රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන | Ruvini Prasadini Dharmawardhana
Publisher: Sandeshaya Publications
Author(s): දිලාන් ප්‍රගීත් | Dilan Prageeth
Publisher: Surasa (Fast Publishing)
Author(s): ලියනගේ අමරකීර්ති | Liyanage Amarakeerthi
Publisher: S. Godage Publishers
Author(s): කොලට් සේනානායක | නාරද කරුණාතිලක | Collette Senanayake | Narada Karunathilaka
Publisher: Ashirwada Publications
Author(s): නිමල් දිසානායක | Nimal Dissanayake | James Haddley Chase
Publisher: Ashirwada Publications
Author(s): කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra | Katherine Arden
Publisher: Prabha Publishers
Author(s): සේනාරත්න වීරසිංහ | Senarathna Weerasinghe | Howard Lee
Publisher: Prabha Publishers
Author(s): සේනාරත්න වීරසිංහ | Senarathna Weerasinghe | Howard Lee
Publisher: Prabha Publishers
Author(s): සේනාරත්න වීරසිංහ | Senarathna Weerasinghe | Howard Lee
Publisher: Prabha Publishers
Author(s): සේනාරත්න වීරසිංහ | Senarathna Weerasinghe | Howard Lee
Publisher: Sandeshaya Publications
Author(s): බුවනෙක වන්නිඅච්චි | Buwaneka Wanniatchi
Publisher: ESL Publications
Author(s): රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන | Ruvini Prasadini Dharmawardhana
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna
Publisher: Sanhinda Publications
Author(s): ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda | Haruki Mukarakami
කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්‍රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ. නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්‍රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්‍රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්‍රේමයේ දෑතද දිගු කරමිනි. මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත. ඇමරිකානු ජාතික Colson Whitehead විසින් රචිත අතීතයේ ඇමරිකාව තුළ පැතිරී තිබූ අප්‍රිකානු වහල් සේවයේ අඳුරු සහ කුරිරු පැතිකඩ පෙන්වා දෙන කතාවක් වූ The Underground Railroad නම්වූ කෘතිය ප්‍රකාශයට පත්වූයේ 2016 දීය. හද කම්පා කරවන සුළු වූ මෙම නවකතාව ලොවපුරා ඉතා සීග්‍රයෙන් අලෙවි වූ අතර සම්මාන ගණනාවකටද හිමිකම් කීවේය. මෙම නවකතාව එය නිකුත්වූ වසරේදීම Pulitzer Prize for fiction සහ National Book Award for Fiction මෙන්ම Athur C Clark Award යන සම්මාන දිනා ගත් අතර 2017 වසරේදී Andrew Carngie Medal for Excellence සම්මානයද දිනා ගත්තේය. මෙම නවකතාවේ අතිශය ජනප්‍රියභාවය නිසාම එය රූපවාහිනි කතාමාලාවකට නැගුනු අතර එය 2021 දී විකාශනය කෙරිනි.
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Colson Whitehead
Publisher: Progress Books
Author(s): B. Shu Ming | නුවන් තොටවත්ත | Nuwan Thotawaththa
Publisher: Tharanga Publishers
Author(s): පී.බී. සේනානායක | Robert Louis Stevenson | P.B. Senanayaka
Publisher: Surasa (Fast Publishing)
Author(s): ඉන්දික තිලකහේවා | Indika Thilakahewa | Joby Warrick
Publisher: Vidarshana Publications
Author(s): Nishanka Wijemanna | නිශ්ශංක විජේමාන්න
1672 වසරේ ඕලන්දය පුරා පැතිර යන්නේ කලබලකාරී වාතාවරණයකි. දේශප්‍රේමීන් වූ ඩී විට් සොහොයුරෝ ඝාතනයට ලක්වෙති. කෙරේනේලියස් ඩී විට් ගේ නම් දරුවා වූ කොර්නේලියස් වැන් බේර්ලේ ස්වාභාව ධර්මයට ආදරය කරන්නෙකි. යුරෝපය පුරා ටියුලිප් උන්මාදයක් පැතිර ඇති එම සමකාලීනව ඔහු උත්සාහ දරන්නේ කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නටය. එහෙත් එරට දේශපාලන ප්‍රවාහයට නොදැනුවත්වම මැදි වන වැන් බේර්ලේ හට සිර දඬුවම් නියම වෙයි. බන්ධනාගාරය ඇතුළතදී ඔහු හා ජේලර්වරයාගේ දියණිය අතර ඇති වන්නේ කෙබදු සම්බන්ධයක් ද? ඔහු නිර්මාණය කරන කළු ටියුලිප් මල සොරා ගත්තේ රෝසා නම් වූ ඇය ද?
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Alexandre Dumas
Publisher: Wijesooriya Publications
Author(s): මානෙල් කරුණාතිලක | Manel Karunathilaka | Christian Jacq
Publisher: Ashirwada Publications
Author(s): Victoria Holt | කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra
Publisher: Keshi Books
Author(s): කේෂි සූරියදාස | Keshi Sooriyadasa
Publisher: Chandana Mendis Publications
Author(s): චන්දන මෙන්ඩිස්
Publisher: Muses Publications
Author(s): ඩී.එම්. අනුර දිසානායක | D.M. Anura Dissanayake
Publisher: Dayawansha Jayakody and Company
Author(s): කපිල ගාමිණි ජයසිංහ | Kapila Gamini Jayasinghe | Eugene Izzi
Publisher: Subavi Publishers
Author(s): Jill Tomlinson | Chulananda Samaranayake | චූලානන්ද සමරනායක
Publisher: Sarasavi Publications
Author(s): ලලිත් ගුණවර්ධන | Lalith Gunawardene
Publisher: Susara Publications
Author(s): සෝමා ටී. පෙරේරා | Soma T. Perera
Publisher: Sarasavi Publications
Author(s): නිරූපා රුද්‍රිගු | Isabel Allende | Niroopa Rodrigo
Publisher: Sarasavi Publications
Author(s): ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda | Isabel Allende
Publisher: Sarasavi Publications
Author(s): සුනේත්‍රා රාජකරුණානායක | Sunethra Rajakarunanayake
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): සමරවීර විජයසිංහ | Samaraweera Wijayasinghe
Publisher: Platform For Alternate Culture
Author(s): සුමිත්‍රා රාහුබද්ධ | Sumithra Rahubaddha
Publisher: Wijesooriya Publications
Author(s): එල් එස් එස් පතිරත්න | L.S.S. Pathirathna | Sousan Azadi | Angela Ferrante
Publisher: Sarasavi Publications
Author(s): ශාන්ති දිසානායක | Shanthi Disanayaka