Help Line
+94 77 88 33 0 88
Publisher: Ashirwada Publications
Author(s): නිරෝෂා අත්තනායක | Nirosha Attanayake
Publisher: Ashirwada Publications
Author(s): මාලනී අබේවික්‍රම | Malani Abeywickrama
Publisher: Ashirwada Publications
Author(s): මංජුල දිසානායක | Manjula Dissanayake | P.B. Kerr
Publisher: Ashirwada Publications
Author(s): චන්ද්‍රවංශ මුවන්වැල්ල | Chandrawansha Muwanwella | Jodi Picoult
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Ashirwada Publications
Author(s): සුමන දයානන්ද | Sumana Dayananda | Alexandre Pushkin
Publisher: Ashirwada Publications
Author(s): මෙලනි අමරතුංග | Melani Amarathunga
Publisher: Ashirwada Publications
Author(s): සිසිර අලහකෝන් | Sisira Alahakoon | Danielle Steel
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena
Publisher: Ashirwada Publications
Author(s): කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra
හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත්‍රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි. සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින් පසුව ඇය මුහුණ දෙන්නේ කප්පම්, හදි හූනියම් හා භීෂණ ක්‍රියා මාලාවකටය. ඇයට ශීලා මුණගැසෙන්නේ එහිදීය, ඇය කෙරේ ශීලාගේ බලපෑමත් පුදුම උපදවනසුලූය.
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Ashirwada Publications
Author(s): ශ්රිලානි ප්‍රනාන්දු | Srilani Fernando | Michael Scott Moore
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena | Edgar Wallace
Publisher: Ashirwada Publications
Author(s): ඉරූෂා ග්‍රේරෝ | Irusha Grero | Jessica Brody
Publisher: Ashirwada Publications
Author(s): දැදිගම වී. රුද්‍රිගු | Dadigama V. Rodrigo
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | Paul Sussman
Publisher: Ashirwada Publications
Author(s): පූජිත කරුණාරත්න | Poojitha Karunarathna | Erle Stanley Gardner
Publisher: Ashirwada Publications
Author(s): තුෂාරි ජයවර්ධන | Thushari Jayawardena | Gerald Durrell
Publisher: Ashirwada Publications
Author(s): චාරුණ්‍යා දෙහිගම | Charunya Dehigama | Sally Gardner
Publisher: Ashirwada Publications
Author(s): නිලංකා දේශබන්ධු | Nilanka Deshabandhu
Publisher: Ashirwada Publications
Author(s): නිමල් දිසානායක | Nimal Dissanayake | James Haddley Chase
Publisher: Ashirwada Publications
Author(s): කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra | Katherine Arden
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna
කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්‍රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ. නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්‍රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්‍රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්‍රේමයේ දෑතද දිගු කරමිනි. මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත. ඇමරිකානු ජාතික Colson Whitehead විසින් රචිත අතීතයේ ඇමරිකාව තුළ පැතිරී තිබූ අප්‍රිකානු වහල් සේවයේ අඳුරු සහ කුරිරු පැතිකඩ පෙන්වා දෙන කතාවක් වූ The Underground Railroad නම්වූ කෘතිය ප්‍රකාශයට පත්වූයේ 2016 දීය. හද කම්පා කරවන සුළු වූ මෙම නවකතාව ලොවපුරා ඉතා සීග්‍රයෙන් අලෙවි වූ අතර සම්මාන ගණනාවකටද හිමිකම් කීවේය. මෙම නවකතාව එය නිකුත්වූ වසරේදීම Pulitzer Prize for fiction සහ National Book Award for Fiction මෙන්ම Athur C Clark Award යන සම්මාන දිනා ගත් අතර 2017 වසරේදී Andrew Carngie Medal for Excellence සම්මානයද දිනා ගත්තේය. මෙම නවකතාවේ අතිශය ජනප්රියභාවය නිසාම එය රූපවාහිනි කතාමාලාවකට නැගුනු අතර එය 2021 දී විකාශනය කෙරිනි.
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Colson Whitehead
1672 වසරේ ඕලන්දය පුරා පැතිර යන්නේ කලබලකාරී වාතාවරණයකි. දේශප්‍රේමීන් වූ ඩී විට් සොහොයුරෝ ඝාතනයට ලක්වෙති. කෙරේනේලියස් ඩී විට් ගේ නම් දරුවා වූ කොර්නේලියස් වැන් බේර්ලේ ස්වාභාව ධර්මයට ආදරය කරන්නෙකි. යුරෝපය පුරා ටියුලිප් උන්මාදයක් පැතිර ඇති එම සමකාලීනව ඔහු උත්සාහ දරන්නේ කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නටය. එහෙත් එරට දේශපාලන ප්රවාහයට නොදැනුවත්වම මැදි වන වැන් බේර්ලේ හට සිර දඬුවම් නියම වෙයි. බන්ධනාගාරය ඇතුළතදී ඔහු හා ජේලර්වරයාගේ දියණිය අතර ඇති වන්නේ කෙබදු සම්බන්ධයක් ද? ඔහු නිර්මාණය කරන කළු ටියුලිප් මල සොරා ගත්තේ රෝසා නම් වූ ඇය ද?
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Alexandre Dumas
Publisher: Ashirwada Publications
Author(s): Victoria Holt | කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | Charlotte Bronte
Publisher: Ashirwada Publications
Author(s): මරියම් ඉම්රාන් | Maryam Imran | Anthony Horowitz
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කළ පිප්පා එවෙල්, අඳුරු අප්‍රසන්න ග්‍රේ ස්ටෝන් වලව්වට ත්, එතැනින්, අභිරහස් මරණ හා රොමෑන්තික ප්‍රේමය ද වටකොට ගත්, ඈ ළමා කළ කියවූ ග්‍රීම්ස් සුරංගනා කතා වල සඳහන්, කුඩා බැවේරියානු රාජ්‍යය වෙත ගෙන යන්නේ ඇගේ ඉරණම විසින් ද?
Publisher: Ashirwada Publications
Author(s): නයනා ජයසිංහ | Nayana Jayasinghe | Victoria Holt
Publisher: Ashirwada Publications
Author(s): සවින්දි ආරියතිලක | Savindi Ariyathilaka
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena | Thomas Hardy
Publisher: Ashirwada Publications
Author(s): මෙලනි අමරතුංග | Melani Amarathunga | Mark Twain
Publisher: Ashirwada Publications
Author(s): චන්ද්‍රවංශ මුවන්වැල්ල | Chandrawansha Muwanwella | Michael Morpurgo
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena | Charles Dickens
Publisher: Ashirwada Publications
Author(s): නිමල් දිසානායක | Nimal Dissanayake | Bram Stoker