Help Line
+94 77 88 33 0 88
Publisher: Thrimana Publications (Pvt) Ltd
Author(s): මහේෂ් ගුණරත්න | Mahesh Gunaratne | Sebastian Junger
Publisher: Thrimana Publications (Pvt) Ltd
Author(s): ප්‍රභාත් මිරිහාගල්ල | Prabhath Mirihagalla | C.S. Lewis
Publisher: S. Godage Publishers
Author(s): දීප්ති මංගලා රාජපක්ෂ | Deepthi Mangala Rajapaksha
හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත්‍රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි. සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින් පසුව ඇය මුහුණ දෙන්නේ කප්පම්, හදි හූනියම් හා භීෂණ ක්‍රියා මාලාවකටය. ඇයට ශීලා මුණගැසෙන්නේ එහිදීය, ඇය කෙරේ ශීලාගේ බලපෑමත් පුදුම උපදවනසුලූය.
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Surasa (Fast Publishing)
Author(s): තුෂාර ලේකම් ආරච්චි | Thushara Lekam Arachchi
Publisher: Surasa (Fast Publishing)
Author(s): නෝබට් අයගමගේ | Nobert Ayagamage
කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්‍රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ. නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්‍රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්‍රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්‍රේමයේ දෑතද දිගු කරමිනි. මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත. ඇමරිකානු ජාතික Colson Whitehead විසින් රචිත අතීතයේ ඇමරිකාව තුළ පැතිරී තිබූ අප්‍රිකානු වහල් සේවයේ අඳුරු සහ කුරිරු පැතිකඩ පෙන්වා දෙන කතාවක් වූ The Underground Railroad නම්වූ කෘතිය ප්‍රකාශයට පත්වූයේ 2016 දීය. හද කම්පා කරවන සුළු වූ මෙම නවකතාව ලොවපුරා ඉතා සීග්‍රයෙන් අලෙවි වූ අතර සම්මාන ගණනාවකටද හිමිකම් කීවේය. මෙම නවකතාව එය නිකුත්වූ වසරේදීම Pulitzer Prize for fiction සහ National Book Award for Fiction මෙන්ම Athur C Clark Award යන සම්මාන දිනා ගත් අතර 2017 වසරේදී Andrew Carngie Medal for Excellence සම්මානයද දිනා ගත්තේය. මෙම නවකතාවේ අතිශය ජනප්රියභාවය නිසාම එය රූපවාහිනි කතාමාලාවකට නැගුනු අතර එය 2021 දී විකාශනය කෙරිනි.
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Colson Whitehead
Publisher: Sarasavi Publications
Author(s): ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda | Isabel Allende
Publisher: Surasa (Fast Publishing)
Author(s): ඇම්.ඩී.අතුලවංශ | M.D. Athulawansha | Tehmina Durrani
Publisher: Tharanga Publishers
Author(s): ජී.බී. සේනානයක | G.B Senanayake
Publisher: Dream Pencil
Author(s): ළහිරු කිතලගම | Lahiru Kithalagama
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කළ පිප්පා එවෙල්, අඳුරු අප්‍රසන්න ග්‍රේ ස්ටෝන් වලව්වට ත්, එතැනින්, අභිරහස් මරණ හා රොමෑන්තික ප්‍රේමය ද වටකොට ගත්, ඈ ළමා කළ කියවූ ග්‍රීම්ස් සුරංගනා කතා වල සඳහන්, කුඩා බැවේරියානු රාජ්‍යය වෙත ගෙන යන්නේ ඇගේ ඉරණම විසින් ද?
Publisher: Ashirwada Publications
Author(s): නයනා ජයසිංහ | Nayana Jayasinghe | Victoria Holt
Publisher: Pahan Publications
Author(s): සමන්ත ඉන්දීවර | Samantha Indiwara | Herge
Publisher: Muses Publications
Author(s): මංජුල සේනාරත්න | Manjula Senarathna
Publisher: Sandeshaya Publications
Author(s): බුවනෙක වන්නිඅච්චි | Buwaneka Wanniatchi
Publisher: Surasa (Fast Publishing)
Author(s): සේන තෝරදෙණිය | Sena Thoradeniya
හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව්‍යාපාර අධිරාජ්‍යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේනික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනුදෙනු කීපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ්‍යතාවයකට ද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, ක්‍රිස්ටෝපර් ග්‍රෙන්විල් මුණගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි ක්රමෝපායක් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙයි. ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ගාට තමා නැතිවම බැරි තත්ත්වයකට පත්කර ව්‍යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ක්‍රිස් පියවර ගනී. මේ අතර ක්‍රිස් පැහැරගැනීමකට ලක් වන අතර හෙල්ගා අති විශාල කප්පම් මුදලක් ගෙවීමට එකඟ වෙයි. ඒ අතර ප්‍රාදේශීය මාෆියා කණ්්ඩායමක්් තත්ත්වය තම අතට ගනී. තම විශ්වසනීය ගෘහ පාලක හින්කල්ගේ මැදිහත්වීම මත හෙල්ගාගේ මුදල් රැුක ගැනීමට මෙන් ම බහු විවාහකයකුගෙන් ගැලවීමට ද තරම් හෙල්ගා වාසනාවන්ත වෙයි.
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Samayawardhana Publishers
Author(s): නුවන් තොටවත්ත | Nuwan Thotawaththa
Publisher: Samayawardhana Publishers
Author(s): නුවන් තොටවත්ත | Nuwan Thotawaththa
Publisher: Tharanga Publishers
Author(s): ජී.බී. සේනානයක | G.B Senanayake
Publisher: Ashirwada Publications
Author(s): සුදාරි බස්නායක | Sudari Basnayake | Irma Joubert
Publisher: Thrimana Publications (Pvt) Ltd
Author(s): වසන්තා කේ. මිහිඳුකුලසූරිය | Wasantha K Mihindukulasooriya
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Chetan Bhagat
Publisher: Muses Publications
Author(s): මංජුල සේනාරත්න | Manjula Senarathna
Publisher: Samadi Publications
Author(s): නිලන්ත හෙට්ටිගේ | Nilantha Hettige
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): නිමල් බණ්ඩාර | Nimal Bandara
Publisher: Thrimana Publications (Pvt) Ltd
Author(s): මහින්ද සෙනරත් ගමගේ | Mahinda Senarath Gamage | Galina Demykina
Publisher: Surasa (Fast Publishing)
Author(s): වජිර කස්තුරි | Wajira Kasthuri
Publisher: Sarasavi Publications
Author(s): චන්ද්‍රරත්න බණ්ඩාර | Chandrarathna Bandara
Publisher: Surasa (Fast Publishing)
Author(s): කුමාර හෙට්ටිආරච්චි | Kumara Hettiarachchi
Publisher: Wijesooriya Publications
Author(s): එල්. එස්. එස්. පතිරත්න | L.S.S. Pathirathna | Barbara Cartland
උමතු කෝටිපතියකු වෙන කෙස්ලර් විඕමාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලූ දේ මිල දී ගත හැකි බවය. එබැවින් ඔහුගේ සහෝදරයා මිය ගිය අවස්ථාවේ විඕමාන් කරන්නේ ඉහළ පෙලේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබාගැනීමය. ඔහුට රාති‍්‍ර සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකු ද වෙන රෝලෝ හමුවෙයි. එමගින් සිදුවනුයේ සියවසේ සිදුවූ දැවැන්තම වංචාවට ඔහු අසුවීමයි.
Publisher: Ashirwada Publications
Author(s): සිසිර අලහකෝන් | Sisira Alahakoon | James Haddley Chase
Publisher: Sarasavi Publications
Author(s): රුක්ලන්ති පෙරේරා | Ruklanthi Perera | Frank W. Abagnale
Publisher: Surasa (Fast Publishing)
Author(s): දර්ශන එරංග | Dharshana Eranga
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): නිමල් බණ්ඩාර | Nimal Bandara | Herbert White
Publisher: Sarasavi Publications
Author(s): සමන් පුෂ්පා ගුණසේකර | Saman Pushpa Gunasekara