Help Line
+94 77 88 33 0 88
Publisher: Muses Publications
Author(s): මංජුල සේනාරත්න | Manjula Senarathna
Publisher: MISC
Author(s): චරිත් කිරිඇල්ල | Charith Kiriella
Publisher: Sarasavi Publications
Author(s): ගිම්හාන් සූරියබණ්ඩාර | Gimhan Sooriyabandara
This story takes place at the Golden Palm resort on the Caribbean island of St Honoré. Miss Marple's nephew has paid for her to holiday there after a bout of ill health. She speaks with Major Palgrave, a well-travelled man with many stories to share. She sits, half listening, until Palgrave tells a story about a man who got away with murder more than once. When Palgrave asks her if she wants to see a picture of a murderer, she listens intently - but after he looks in his wallet for the photo, he suddenly changes the subject. Miss Marple looks up to see why and spots several people nearby. The next day, when the maid Victoria finds Major Palgrave dead in his room, Miss Marple is convinced he was murdered. She asks Dr Grahame to find the photo he mentioned, pretending it is of her nephew. Meanwhile, she interviews the others: Tim and Molly Kendal, owners of the hotel; the Prescotts, a clergyman and his sister; Mr Jason Rafiel, a tycoon confined to a wheelchair; Jackson, his nurse/masseur/attendant/valet; Esther Walters, his secretary; the American Lucky Dyson and her husband, Greg; and Edward and Evelyn Hillingdon. On the beach, Miss Marple sees Señora de Caspearo, a woman on holiday who says she remembers Major Palgrave because he had an evil eye. Miss Marple corrects her that he had a glass eye, but she still says that it was evil. Victoria informs the Kendals that she did not remember seeing the high blood pressure medication, Serenite, in Major Palgrave's room before his death, although it was found on his table after his death. That night, Victoria is found stabbed to death. Molly begins having nightmares. Miss Marple finds Jackson looking at Molly's cosmetics who says that if belladonna were added to it, it would cause nightmares. The following night, Tim finds Molly unconscious on the floor, apparently having taken an overdose of sleeping pills. The police are involved, and the cook, Enrico, tells them he saw Molly holding a steak knife before going outside. Miss Marple asks the others if Major Palgrave told people about the photo. Others claim Palgrave said it was not a photo of a wife killer but a husband killer. Major Palgrave is exhumed and the autopsy reveals that he was poisoned. At night, Tim wakes up to find his wife is missing. They find what seems to be her body in a creek, but it turns out to be Lucky; the two women resemble one another. Miss Marple wakes Mr Rafiel and they go to Tim and Molly Kendal's house. There they find Tim offering Molly some wine. Miss Marple tells Jackson to take the wine away. She shows it to Mr Rafiel, saying there is a deadly narcotic in it. She explains that Tim is the wife killer, recognised by Major Palgrave. Miss Marple had thought Palgrave saw the Hillingdons and the Dysons on his right as they were coming up the beach, but later realised that he had a glass eye on the right so he could not have seen them. Tim and Molly were sitting on his left. Tim was planning to kill his wife and so had to kill Major Palgrave when he recognised him. He also killed Victoria, who remembered the Serenite. Tim put belladonna in Molly's cosmetics to make her appear mad to the others. Tim had asked his wife to meet him by the creek, but Molly had been distracted by a vision due to the belladonna and wandered off. Tim saw Lucky and mistook her for Molly. He was about to poison Molly when Miss Marple came in. Esther Walters suddenly insists that Tim is not a killer. Tim shouts at her to keep quiet. He had been planning to marry Esther, after Molly's death, because he had heard that she was going to inherit a large sum of money from Jason Rafiel.
Publisher: Collins Crime Club
Author(s): Agatha Christie
Publisher: Chandana Mendis Publications
Author(s): චන්දන මෙන්ඩිස් | Chandana Mendis
Publisher: Muses Publications
Author(s): සවින්දි ආරියතිලක | Savindi Ariyathilaka | Zilpa Keatley Snyder
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Prathibha Publishers
Author(s): ලසිත රවීන් උමගිලිය | Lasitha Raveen Umagiliya
හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත්‍රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි. සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින් පසුව ඇය මුහුණ දෙන්නේ කප්පම්, හදි හූනියම් හා භීෂණ ක්‍රියා මාලාවකටය. ඇයට ශීලා මුණගැසෙන්නේ එහිදීය, ඇය කෙරේ ශීලාගේ බලපෑමත් පුදුම උපදවනසුලූය.
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena | Edgar Wallace
Publisher: Tharanga Publishers
Author(s): පී.බී. සේනානායක | P.B. Senanayaka | Captain W.E. Johns
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): කීර්ති ලංකා ගුණරත්න | keerthi Lanka Gunarathna | Robert Katz
Publisher: Ashirwada Publications
Author(s): පූජිත කරුණාරත්න | Poojitha Karunarathna | Erle Stanley Gardner
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): මහින්ද කරුණාරත්න | Mahinda Karunarathna | Robin Cook
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): ආනන්ද සෙල්ලහේවා | Ananda Sellahewa | Frederick Forsyth
Publisher: Ashirwada Publications
Author(s): නිමල් දිසානායක | Nimal Dissanayake | James Haddley Chase
Publisher: Chandana Mendis Publications
Author(s): චන්දන මෙන්ඩිස්
Publisher: Muses Publications
Author(s): ඩී.එම්. අනුර දිසානායක | D.M. Anura Dissanayake
Publisher: Dayawansha Jayakody and Company
Author(s): කේ. ඩී. රංජිත් දයාවංශ | K.D Ranjith Dayawansha | John Le Carre
Publisher: Wijesooriya Publications
Author(s): ප්‍රදීප් කුමාර බාලසූරිය | Pradeep Kumara Balasooriya | Nonna Bannister
Publisher: Pahan Publications
Author(s): අශෝක කොට්ටෙගම | Ashoka Kottegama | Edgar Rice Burroughs
Publisher: Pahan Publications
Author(s): ඩීමන් ආනන්ද | Demon Ananda | Edgar Rice Burroughs
Publisher: Pahan Publications
Author(s): නිශානි දිසානායක | Nishani Dissanayake | Edgar Rice Burroughs
Publisher: Muses Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Joseph Howard
Publisher: Dayawansha Jayakody and Company
Author(s): චන්ද්‍ර අනගිරත්න | Chandra Anagirathna | Bram Stoker
Publisher: Dayawansha Jayakody and Company
Author(s): චන්ද්‍ර අනගිරත්න | Chandra Anagirathna | Bram Stoker
Publisher: Dayawansha Jayakody and Company
Author(s): ජයශංඛ කරුණාරත්න | Jayashanka Karunarathne | Bram Stoker
Publisher: Grantha Publications
Author(s): ඩීමන් ආනන්ද | Demon Ananda
Publisher: Dayawansha Jayakody and Company
Author(s): ජයශංඛ කරුණාරත්න | Jayashanka Karunarathne | Bram Stoker
Publisher: Ashirwada Publications
Author(s): නිමල් දිසානායක | Nimal Dissanayake | Bram Stoker
Publisher: Chandana Mendis Publications
Author(s): Chandana Mendis | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown
Publisher: Lihini Publications
Author(s): ධනූ ජයසුන්දර | Danu Jayasundara
හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව්‍යාපාර අධිරාජ්‍යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේනික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනුදෙනු කීපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ්‍යතාවයකට ද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, ක්‍රිස්ටෝපර් ග්‍රෙන්විල් මුණගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි ක්රමෝපායක් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙයි. ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ගාට තමා නැතිවම බැරි තත්ත්වයකට පත්කර ව්‍යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ක්‍රිස් පියවර ගනී. මේ අතර ක්‍රිස් පැහැරගැනීමකට ලක් වන අතර හෙල්ගා අති විශාල කප්පම් මුදලක් ගෙවීමට එකඟ වෙයි. ඒ අතර ප්‍රාදේශීය මාෆියා කණ්්ඩායමක්් තත්ත්වය තම අතට ගනී. තම විශ්වසනීය ගෘහ පාලක හින්කල්ගේ මැදිහත්වීම මත හෙල්ගාගේ මුදල් රැුක ගැනීමට මෙන් ම බහු විවාහකයකුගෙන් ගැලවීමට ද තරම් හෙල්ගා වාසනාවන්ත වෙයි.
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase