Help Line
+94 77 88 33 0 88
Publisher: KSP Publishers
Author(s): දිල්ෂි තත්සරණි | Dilshi Thathsarani
Publisher: Sarasavi Publications
Author(s): මුදිතා ලක්මිණි වැන්දබෝනා | Muditha Lakmini Vandabona | Nicholas Sparks
Publisher: Ashirwada Publications
Author(s): ඉන්ද්‍රා ශ්‍රීමතී දියුණුගල | Indra Shrimathi Diyunugala
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): මානෙල් ඊරියගම | Manel Eeriyagama
Publisher: Wijesooriya Publications
Author(s): චිත්‍රා අයි. පෙරේරා | Chithra I. Perera | Cecelia Ahren
Publisher: Vidarshana Publications
Author(s): කෞශල්‍ය කුමාරසිංහ | Kaushalya Kumarasinghe
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Jackie Collins
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Jackie Collins
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena | Thomas Hardy
Publisher: Ashirwada Publications
Author(s): Danielle Steel | කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra
ෆාර් ෆ්‍රොම් ද මෑඩින් ක්‍රවුඩ් නමැති නවකතාව කීර්තිමත් ඉංග්‍රිසි ජාතික කවියකු, නවකතා රචකයෙකු හා සාහිත්‍යධරයෙකු වූ තෝමස් හාඩි විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට කෘතියකි. වෙදර්බරි ගම්මානයේ විශාල සත්ත්ව ගොවිපළක හා වතුයායක පාලනය භාරගත් , ස්වාධීන ධෛර්යය සම්පන්න යුවතියක වූ බාත්ෂෙබා එවර්ඩීන් හා ඇයගේ සමීපතමයින්ගේ චරිත හා ඔවුන් මුහුණ දුන් සිද්ධීන් මෙම නවකතාවට වස්තු වී ඇත. මෙම නවකතාවෙන් 19 වන සියවසේ මුල් භාගයේ එංගලන්තයේ පැවති කෘෂිකාර්මික සමාජය මෙන්ම එදාටත්, අදටත් පොදු යොවුන් ආදරය, අසම්මත මානව සබඳතා, සලෙළු ජනයාගේ රැවටිලිකාර බසට හසුවී ජීවිතවලින් වන්දි ගෙවන යුවතියන් හා ඔවුන්ගේ දරුවන්, ආදරයේ නාමයෙන් උමතුවෙන් මෙන් කටයුතු කරන්නන්, උඩඟු ලියන්, සැබෑ ආදරය වෙනුවෙන් කැපවීම් සිදු කරන්නන් ජීවන රඟ මඬලෙහි ඉදිරිපත් කරන චරිත මැනවින් විවරණය කරයි.
Publisher: Ashirwada Publications
Author(s): ඇම්.ඇම්.පියවර්ධන | M.M. Piyawardena | Thomas Hardy
Publisher: Wijesooriya Publications
Author(s): චිත්‍රා අයි. පෙරේරා | Chithra I. Perera | James Hilton
Publisher: Self Published
Author(s): නිහාල් පීරිස් | Nihal Peiris
Publisher: Ashirwada Publications
Author(s): සකුන්තලා කුමාරිහාමි | Sakunthala Kumarihami
Publisher: Madhara Books
Author(s): සුජීව ප්‍රසන්න ආරච්චි | Sujeewa Prasanna Arachchi
Publisher: Ashirwada Publications
Author(s): සකුන්තලා කුමාරිහාමි | Sakunthala Kumarihami
Publisher: M.D. Gunasena
Author(s): ලෙටීෂියා බොතේජු | Leticia Botheju
Publisher: Ashirwada Publications
Author(s): සිසිර අලහකෝන්
Publisher: Surasa (Fast Publishing)
Author(s): රංජිත් කුරුප්පු | Ranjith Kuruppu
Publisher: Ashirwada Publications
Author(s): හංසි දිසානායක | Hansi Dissanayake
Publisher: Wijesooriya Publications
Author(s): චින්තා සුභාෂිණී රණසිංහ | Chintha Subhashini Ranasinghe | Jo jo Moyes
Publisher: Wijesooriya Publications
Author(s): චින්තා සුභාෂිණී රණසිංහ | Chintha Subhashini Ranasinghe | Jo jo Moyes
Publisher: Wijesooriya Publications
Author(s): සරත් විජේසූරිය | Sarath Wijesooriya
Publisher: MISC
Author(s): යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Sameendra Rathnayaka
රාජ්යාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පංතියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬඟු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි… ඒත් එතරම්ම සුහද විය යුතු නැත. ඒ දෙවැන්න කරන්නට ඩැෆ්නි බි්රජටන් කිසිදාක සමත් වූයේ නැත. ඉතා සමීප ලෙසින් එකිනෙකා ආශ්‍රය කරන අට දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියා වූ ඇය ලන්ඩනයේ විවාහයට වඩාත් ම සුදුසු තරුණයන් සමග මිතු දම් ඇති කරගත්තා ය. ඇය ගේ දයාන්විත හැදියාව සහ තීක්ෂණ භාෂණය සියල්ලන් විසින් ම ප්‍රිය කළහ. ඒත් කිසිවෙක් ඇයට සැබෑ ලාලසාවක් දැක්වූයේ නැත. එවැන්නක් දැක්වීමට නොහැකි ආකාරයකින්, තරුණ මහත්වරුන් ගේ සිත් අල්ලා ගන්නට කරන රොමැන්තික වූ මායම් පෑමට ඇති අකමැත්ත හෙයින් ඇය සරලව ම අවංක වූවා ය. හේස්ටින්ස්ග් හි ආදිපාදවරයා වූ සයිමන් බැසට් සුහදත්වය යන හැදියාව හුරු කරගත්තෙක් නොවූයේ ය. විදේශ සංචාරයෙන් පසුව මෑතක දී එංගලන්තයට ආපසු පැමිණ සිටින ඔහු සමාජයත් විවාහයත් යන දෙක ම අත් හැර සිටින්නට තීරණය කරන ලද්දෙකි. ඒ ඔහු ගේ දුක්බර ළමා කාලයේ දී ඔහු ගේ පියා ඔහුව අත්හැර දමා සිටින ලද ලෙසින්ම යි. එහෙත්, ඔහු ගේ හොඳම යාළුවා ගේ නැගණිය හමුවීමෙන් ඔහුට තවත් තෝරා ගැනීමක් ලැබී ඇත. ඔවුන් දෙදෙනා විවාහයක් වෙනුවෙන් ඇසුරු කරනවා යැයි සමාජයට බොරුවට පෙන්වන්නට ඩැෆ්නි කැමති වෙනවා නම්, විවාහයට සුදුසු යැයි කියමින් තම දියණියන් ඔහු ඉදිරියට තල්ලූ කරන මවුවරුන්ගෙන් ගැලවී ඉන්නට සයිමන්ට හැකියි. ඒ අතරතුරේ දී ඩැෆ්නිගේ විවාහ යෝජනා වැඩි වීමෙන් ඇය ගේ තත්ත්වය තවත් ඉහළ යනු ඇත. ඒ සැලැස්ම අකුරට ම වැඩ කරන ලද්දේ ය. පටන් ගැන්මේ දී. එහෙත් ලන්ඩන් වංශවතුන් ගේ බැබළෙන, ඕපා¥ප පිරුණ, බෙලි කපන, ලෝකයේ වූයේ එකම එක නිශ්චිත බවක් පමණකි. එනම්, ආදරය විසින් සියලූ රීති අත් හැර දමන බව පමණකි…
Publisher: Ashirwada Publications
Author(s): අරුණි ශපීරෝ | Aruni Shafero | Julia Quinn
Publisher: Surasa (Fast Publishing)
Author(s): ෂමෙල් ජයකොඩි | Shamel Jayakody
Publisher: Ashirwada Publications
Author(s): පද්මිණි ජයතිලක | Padmini Jayathilake
Publisher: Sandamadhavee Publishers
Author(s): ඉමේෂා මාධවී මල්ලවආරච්චි | Imesha Madhavee Mallawaarachchi
Publisher: Sayura Publications
Author(s): ගංගා ෂයිනි ගමගේ | Ganga Shinie Gamage
Publisher: Ashirwada Publications
Author(s): මාලනී මෙත්තසිංහ | Malani Maththasinghe
Publisher: Pahan Publications
Author(s): ඕෂධී ජයසිංහ | Oshadi Jayasinghe
Publisher: Ashirwada Publications
Author(s): ගුණතිලක මැටියගනේ | Gunathilaka Matiyagane | Loveteen Kacker
Publisher: Ashirwada Publications
Author(s): සිසිර අලහකෝන්
Publisher: Samayawardhana Publishers
Author(s): නිරෝෂිණි ගුණසේකර | Niroshini Gunasekara
Publisher: Fav Publications
Author(s): මංජුල සේනාරත්න | Manjula Senarathna