Help Line
+94 77 88 33 0 88
Publisher: Shakya Books
Author(s): තත්සරණි සතරසිංහ | Thathsarani Satharasinghe | Hugh Lofting
Publisher: Sarasavi Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Jason Matthews
Publisher: Wijesooriya Publications
Author(s): ජයතිලක කම්මැල්ලවීර | Jayathilake Kammallaweera
Publisher: Lihini Publications
Author(s): ධනූ ජයසුන්දර | Danu Jayasundara
Publisher: S. Godage Publishers
Author(s): ඩබ්ලිව්.එල්.ඒ.දොන් පීටර් පියතුමා | Rev. Fr. W.L.A Don Peter
Publisher: Muses Publications
Author(s): මංජුල සේනාරත්න | Manjula Senarathna
Publisher: Pahan Publications
Author(s): විමලදාස සමරසිංහ | Wimaladasa Samarasinghe | Cynthia Kadohata
Publisher: Surasa (Fast Publishing)
Author(s): පියසිරි කුලරත්න | Piyasiri Kularathna
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): Gunasekara Gunasoma | ගුණසේකර ගුණසෝම
මේ කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් වසර 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ ය. වත්මන් වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙක් තම්බි මුදියන්සේ ගැන දනිති. අඩු වශයෙන් ඔහු පිළිබඳ ව අසා දැන තිබේ. එහෙත් අද තරුණ පරපුරේ බොහෝ දෙනකු ඔහු පිළිබඳ ව දන්නේ නැත. අඩු වශයෙන් ඒ නම වත් අසා ඇති අයකු වෙතොත් ඒ කලාතුරකිනි. ඔහු පමණක් නොව ඔහුගේ කාර්යභාරය ම ඉටු කරමින් සිටින නූතන තම්බි මුදියන්සේලා පිළිබඳ ව ද බොහෝ දෙනකු දන්නේ නැත. තම්බි මුදියන්සේ යනු මේ රටේ ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් වී ඇති කුප්‍රකට නාමයකි. ඉතිහාස පොත්වල තම්බි මුදියන්සේ යන නම දක්නට ලැබෙන්නේ ඉතා ම කලාතුරකින් වුවත් ඉංග්‍රීසින් මෙරට යටත්විජිතයක් බවට පත් කර ගත් ආසන්න අවධියේ ඔවුන්ගේ ලිපි ලේඛනවල ඔහු පිළිබඳ ව සටහන් දක්නට ලැබේ. තම්බි මුදියන්සේ පිළිබඳ ව ප්‍රසිද්ධියට පත් වූ ලේඛන බොහොමයක් දක්නට ලැබෙන්නේ ඔහුගේ මරණයෙන් පසු ව ය. ඔහු පිළිබඳ ව ඉංග්‍රීසින් තැබූ සටහන් සහ ඔහු වෙනුවෙන් ලබා දුන් සහතික, ස්තුති පත්‍ර ආදියෙන් ඔහුත් ඉංග්‍රීසි ආක්රමණිකයාත් අතර පැවැති සම්බන්ධය වටහා ගත හැකි ය. ඔහුගේ නාමය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා ය. ඔහු පමණක් නොව ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්නට දායක වූ නිසා ය. ඔවුන් ලබා දුන් ඒ දායකත්වය මේ රටේ ඉතිහාසය වෙනස් කරන්නට බලපෑවේ කුමනාකාරයෙන් ද යන්න මේ කෘතිය තුළින් යම් තරමකට හෝ පෙන්වා දෙන්නට උත්සාහ කරනු ලැබේ. ඒ හැර ඔහුගේ පරපුරේ වත්මන් පුරුක් ද මේ රටේ ඉතිහාසය වෙනස් කිරීමේ කටයුත්තට දායක වෙමින් සිටින නිසා තම්බි මුදියන්සේ නාමය සිහිපත් කළ යුතු ව ඇත. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් තිබේ. අනාගතය ගොඩනැඟෙන්නේ ඉතිහාසය මතිනි. එබැවින් රටක අනාගතය ගොඩනැඟීමෙහි ලා ඉතිහාසයෙන් සිදු වන බලපෑම ප්‍රතික්ෂේප කළ නොහැකි ය.ඉතිහාසය හැදෑරිය යුත්තේ එබැවිනි. ඉතිහාසයෙන් පාඩම් උගත යුතු ය. අනාගතය කෙරෙහි ඉතිහාසයෙහි ඇති බලපෑම වටහා ගත හැක්කේ ඉතිහාසය හදාරන විට ය. අපේ ඉතිහාසයේ ස්වභාවය කිරා මැන බලා, නිවැරැදි තක්සේරුවකට එළැඹෙන්නට අතීත අත්දැකීම් ඉතා වැදගත් වෙයි. තම්බි මුදියන්සේගේ කතාව ද මේ රටේ ඉතිහාසය කිරා මැන බලන්නට මනා පිටිවහලක් සපයයි. වත්මන් පරපුර තම්බි මුදියන්සේ ගැන දැන ගත යුත්තේ එබැවිනි.
Publisher: Surasa (Fast Publishing)
Author(s): ධර්ම ශ්‍රී කාරියවසම් | Dharma Shri Kariyawasam
Publisher: Platform For Alternate Culture
Author(s): සුමිත්‍රා රාහුබද්ධ | Sumithra Rahubaddha
Publisher: CR Publishers
Author(s): විනෝදනී සේනාරත්න | Winodani Senarathna
Publisher: Sandeshaya Publications
Author(s): බුවනෙක වන්නිඅච්චි | Buwaneka Wanniatchi
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): රූපා ශ්‍රියානි ඒකනායක | Roopa Sriyani Ekanayake
Publisher: Full Moon Books
Author(s): අරුණ ප්‍රේමරත්න | Aruna Premarathne
Publisher: Vidarshana Publications
Author(s): ලියනගේ අමරකීර්ති | Liyanage Amarakeerthi | Mario Vargas Llosa
Publisher: Bookrack Publishers
Author(s): ඉන්ද්‍රජිත් කුමාර | Indrajith Kumara
Publisher: Sarasavi Publications
Author(s): අනුල ද සිල්වා | Anula De Silva | Lorna Wright
Publisher: Wijesooriya Publications
Author(s): ලීලානන්ද ගමාච්චි | Leelananda Gamachchi | Marta Harnecker | Hugo Chavez
Publisher: Sarasavi Publications
Author(s): මාර්ක් ස්ටීෆන් මෙඩොස් | Mark Stephen Meadows
Publisher: Grantha Publications
Author(s): මුතුමුදලිගේ නිශ්ශංක | Muthumudalige Nissanka
Publisher: Ashirwada Publications
Author(s): Kumari Paranawithana
Publisher: Vidarshana Publications
Author(s): Nishanka Wijemanna | නිශ්ශංක විජේමාන්න
Publisher: Samayawardhana Publishers
Author(s): චිත්‍රා අමරසේකර | Chithra Amarasekara | Roger Lea MacBride
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): සමරවීර විජයසිංහ | Samaraweera Wijayasinghe
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): අභය හේවාවසම් | Abhaya Hewawasam | Howard Carter
Publisher: Vidarshana Publications
Author(s): Chinthana Dharmadasa | චින්තන ධර්මදාස
Publisher: Vidarshana Publications
Author(s): පද්මිණි සෙනෙවිරත්න | Padmini Senevirathna
Publisher: Sarasavi Publications
Author(s): සුරත් ද මැල් | Surath De Mel
Publisher: Subavi Publishers
Author(s): Haruki Mukarakami | මැනුවෙල් ජයසේකර
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Chetan Bhagat
Publisher: Sarasavi Publications
Author(s): බෝධි විද්‍යාරත්න | Bodhi Widyarathna
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | චේතන් බගත් | Dileepa Jayakody | Chetan Baghat
Publisher: Sarasavi Publications
Author(s): භද්‍රජී මහින්ද ජයතිලක | Badhrajee Mahinda Jayathilake
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): Sudath Podirathna | Jean M. Auel | සුදත් පොඩිරත්න | ජේන් එම්. ඕල්
Publisher: Surasa (Fast Publishing)
Author(s): සේන තෝරදෙණිය | Sena Thoradeniya