Help Line
+94 77 88 33 0 88
Publisher: Susara Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Herman Melville
Publisher: Keheli Publishers
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Jasvinder Sanghera
Publisher: Surasa (Fast Publishing)
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Amulya Malladi
Publisher: Surasa (Fast Publishing)
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Lao She
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | T. Lobsang Rampa
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති. තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Amish Tripati
අප පැමිණියේ කොතැනක සිට ද ? අප යන්නේ කොතැනකට ද ? ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බ්රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Dan Brown
Publisher: Muses Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Steven Speilberg
Publisher: Ashirwada Publications
Author(s): කුමාර සිරිවර්ධන | Kumara Siriwardena | Amish Tripati