Help Line
+94 77 88 33 0 88
Publisher: Sarasavi Publications
Author(s): ශමෙල් ජයකොඩි | Shamel Jayakody
Publisher: Thrimana Publications (Pvt) Ltd
Author(s): නිසල් ඒකනායක | Nisal Ekanayake
Publisher: Sarasavi Publications
Author(s): සමන් වික්‍රමරච්චි | Saman Wickramarachchi | Pablo Neruda
Publisher: Raashi Publication
Author(s): අහමඩ් රාෂිඩ් ලත්ෆාන් | Ahamed Raashid Lathfan
Publisher: Surasa (Fast Publishing)
Author(s): අනුර බී. සෙනෙවිරත්න | Anura B. Seneviratne
Publisher: Surasa (Fast Publishing)
Author(s): රංජිත් කුරුප්පු | Ranjith Kuruppu
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Jackie Collins
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Jackie Collins
Publisher: Sarasavi Publications
Author(s): ජී.ඒ. නාලිනී | G.A Nalini | Jane Austen
Publisher: Sarasavi Publications
Author(s): සමන් පුෂ්පා ගුණසේකර | Saman Pushpa Gunasekara
ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප්ර්රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ටේරමැස්ටන් ප්‍රමුදිත නමුත් අසම්ප්‍රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්යෝගය සහ ප්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය පේ‍්‍රම කරන මිනිසා වෙතට යයි. එසේ වූවද, අඳුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නොඑල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලූතෙන් සොයාගත් ප්‍රීතිය බුක්ති විඳිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විස්මයාකාර දෛවයෝගයක් නොඑල්ව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහස්වලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.
Publisher: Ashirwada Publications
Author(s): කෝශලී සිරිචන්ද්‍ර | Koshalee Sirichandra | Victoria Holt
Publisher: Wijesooriya Publications
Author(s): එල්. එස්. එස්. පතිරත්න | L.S.S. Pathirathna | Barbara Cartland
Publisher: Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ
Author(s): නිමල් බණ්ඩාර | Nimal Bandara
Publisher: Dayawansha Jayakody and Company
Author(s): චන්ද්‍ර අනගිරත්න | Chandra Anagirathna | Washington Irving
Publisher: London Tamil Literary Association
Author(s): රොඩ්නි විදානපතිරණ | Rodney Widanapathirana
Publisher: Ashirwada Publications
Author(s): හේමන්ත රණවීර | Hemantha Ranaweera | Chitra Banerjee Divakaruni
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody | Mary Higgins Clark
Publisher: Sarasavi Publications
Author(s): අසෝක ගුණතිලක | Asoka Gunathilake
Publisher: Samayawardhana Publishers
Author(s): උපාලි උබයසේකර | Upali Ubayasekara | Roald Dahl
Publisher: Vidarshana Publications
Author(s): පත්මා විජේසිංහ | Pathma Wijesinghe | Agnes Lacor
Publisher: Vidarshana Publications
Author(s): නීල් ලකී ක්‍රිස්ටෝපර් | Neel Lucky Christopher | Issac Bashevis Singer
Publisher: Surasa (Fast Publishing)
Author(s): පියල් පනාපිටිය | Piyal Panapitiya | R.K. Narayan
Publisher: Kurulu Poth
Author(s): සරත් කෝදාගොඩ | Sarath Kondagoda
Magnus Chase and The Gods of Asgard කියන්නේ TOA හා සමගාමී කාල රේඛාවක දිවයන, රික් රයෝඩන්ගේ මීළඟ කතාමාලාවයි. ඇස්zගාර්ඩ් කීව ගමන්ම දන්නවනේ… නෝර්ස් මිත්‍යා !!! ••••• ගින්නෙන් ඇදවැටුණු මිහිකතේ අඳෝනාවෙන් අනතුරුව එළැඹි දෙවිවරුන්ගේ ග්‍රීක-රෝම ස්වරූපයන්හි තාවකාලික සටන් විරාමය අතරතුර ලෝක විනාශයේ මීළඟ වෙඩිමුරය දැල්වෙන්නේ බොස්ටන් වලිනි. සිය පිය උරුමය තමාගේ කරගන්නා විට මැග්නස් චේස්ට යාන්තමින් වයස දහසය සම්පූර්ණ වූවා පමණි. හෝටලේක සදාකාලික නවාතැන් පහසුකම් සමඟින් අරුම පුදුම උපන්දින තෑග්ගකට හිමිකම් කියූ මැග්නස්ට පවුල් ගසේ අතු දිගේ ඇවිද යන්නට අත්වැල සපයන්නේ සතර වටින් එකතු වූ මිතුරු කල්ලියකි. •°•°•°•°•°• වීරයින් සිව්දෙනෙක්… එක් අසිපතක්… ලෝක නවයක්… තහනම් අනාවැකියක්… ලේ පිපාසිත වෘකයෙක්… අතුරුදන් වූ බහුකාර්ය මෙවලමක්… නව දිනෙන් එළඹෙන දෙවිවරුන්ගේ යුද්ධයක්… •°•°•°•°•°• පුරාතන නෝර්ස් මිත්‍යාවන්ට අනුව උතුරු ඇමෙරිකාවේ ජනාවාස තනාගත් වයිකිංවරු ලෝක ගසේ මධ්‍යය – අක්ෂ දණ්ඩ – සෙවීමට පටන් ගත්හ. ❇️ පුරා නව දිනෙක අවසානයේ අනාවැකිය සඵල වේවිද? ❇️ වෘකයාගේ නිවහන සොයාගොස් ඔහුව බැඳදැමීමට මොවුන්ට හැකි වේවිද? ❇️ අවසානයේ… මැග්නස්ගේ පලායන්නෝ කල්ලියේ ඉරණම කුමක් වේවිද?
Publisher: Ashirwada Publications
Author(s): රොෂානි කවින්ද්‍රා රණවීර | Roshani Kavindra Ranaweera | Rick Riordan
Publisher: Sarasavi Publications
Author(s): භද්‍රජී මහින්ද ජයතිලක | Badhrajee Mahinda Jayathilake
Publisher: Muses Publications
Author(s): නිලේකා ධනංජනී ගුණවර්ධන | Nileka Dhananjani Gunawardene | Lucy Foley
Publisher: Sarasavi Publications
Author(s): ඉන්ද්‍රකීර්ති සිරිවීර | Indrakeerthi Siriweera
Publisher: Wijesooriya Publications
Author(s): උඩුහාවර ආනන්ද හිමි | Uduhawara Ananda Thero
Publisher: Muses Publications
Author(s): ඉමේෂ් මධුශංක යාපා | Imesh Madushanka Yapa | James Rollins
Publisher: Wijesooriya Publications
Author(s): ප්‍රදීප් කුමාර බාලසූරිය | Pradeep Kumara Balasooriya | William H. Mcraven
Publisher: Vidarshana Publications
Author(s): ප්‍රභාත් සේනාරත්න | Prabath Senarathna | Mark Twain
රාජ්යාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පංතියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬඟු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි… ඒත් එතරම්ම සුහද විය යුතු නැත. ඒ දෙවැන්න කරන්නට ඩැෆ්නි බි්රජටන් කිසිදාක සමත් වූයේ නැත. ඉතා සමීප ලෙසින් එකිනෙකා ආශ්‍රය කරන අට දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියා වූ ඇය ලන්ඩනයේ විවාහයට වඩාත් ම සුදුසු තරුණයන් සමග මිතු දම් ඇති කරගත්තා ය. ඇය ගේ දයාන්විත හැදියාව සහ තීක්ෂණ භාෂණය සියල්ලන් විසින් ම ප්‍රිය කළහ. ඒත් කිසිවෙක් ඇයට සැබෑ ලාලසාවක් දැක්වූයේ නැත. එවැන්නක් දැක්වීමට නොහැකි ආකාරයකින්, තරුණ මහත්වරුන් ගේ සිත් අල්ලා ගන්නට කරන රොමැන්තික වූ මායම් පෑමට ඇති අකමැත්ත හෙයින් ඇය සරලව ම අවංක වූවා ය. හේස්ටින්ස්ග් හි ආදිපාදවරයා වූ සයිමන් බැසට් සුහදත්වය යන හැදියාව හුරු කරගත්තෙක් නොවූයේ ය. විදේශ සංචාරයෙන් පසුව මෑතක දී එංගලන්තයට ආපසු පැමිණ සිටින ඔහු සමාජයත් විවාහයත් යන දෙක ම අත් හැර සිටින්නට තීරණය කරන ලද්දෙකි. ඒ ඔහු ගේ දුක්බර ළමා කාලයේ දී ඔහු ගේ පියා ඔහුව අත්හැර දමා සිටින ලද ලෙසින්ම යි. එහෙත්, ඔහු ගේ හොඳම යාළුවා ගේ නැගණිය හමුවීමෙන් ඔහුට තවත් තෝරා ගැනීමක් ලැබී ඇත. ඔවුන් දෙදෙනා විවාහයක් වෙනුවෙන් ඇසුරු කරනවා යැයි සමාජයට බොරුවට පෙන්වන්නට ඩැෆ්නි කැමති වෙනවා නම්, විවාහයට සුදුසු යැයි කියමින් තම දියණියන් ඔහු ඉදිරියට තල්ලූ කරන මවුවරුන්ගෙන් ගැලවී ඉන්නට සයිමන්ට හැකියි. ඒ අතරතුරේ දී ඩැෆ්නිගේ විවාහ යෝජනා වැඩි වීමෙන් ඇය ගේ තත්ත්වය තවත් ඉහළ යනු ඇත. ඒ සැලැස්ම අකුරට ම වැඩ කරන ලද්දේ ය. පටන් ගැන්මේ දී. එහෙත් ලන්ඩන් වංශවතුන් ගේ බැබළෙන, ඕපා¥ප පිරුණ, බෙලි කපන, ලෝකයේ වූයේ එකම එක නිශ්චිත බවක් පමණකි. එනම්, ආදරය විසින් සියලූ රීති අත් හැර දමන බව පමණකි…
Publisher: Ashirwada Publications
Author(s): අරුණි ශපීරෝ | Aruni Shafero | Julia Quinn
Publisher: Surasa (Fast Publishing)
Author(s): දිලීප ජයකොඩි | Dileepa Jayakody
ලෝකයේ ඉහළම පෙළේ ධනවතකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ්, ඔවුන්ගේ ව්‍යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප්‍රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡුායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාළ වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ග නිසා ඔහුගේ සියලූම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වන්නේ පිටතින් ලැබුණ උදව් ද උපකාරයෙනි. කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකි ය. ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අපහසු ය.
Publisher: Ashirwada Publications
Author(s): එන්.පී. විජේරත්න | N.P. Wijerathna | James Haddley Chase
Publisher: Pahan Publications
Author(s): විමලදාස සමරසිංහ | Wimaladasa Samarasinghe
Publisher: Vidarshana Publications
Author(s): දමිත් කේතක | Damith Kethaka